SL HipHop Music Drill Team - Api Wage Ft. (LocoHood Presents ) Full Sinhala Rap Lyrics ~ SL Hiphop Music

Drill Team - Api Wage Ft. (LocoHood Presents ) Full Sinhala Rap Lyrics


Read Api Wage - Drill Team Full Lyrics
--------------------------------------------------
ඉබේම නැලවිලා අපි ආවේ පාරෙන්
තොටිල්ලේ පැද්දුවේ HipHop වදන්
උඹේ මෝස්‌තර නෑ
රැප් නෙවෙයි ඕවා ජවුසන්
තොපි සිඟිති කොල්ලෝ අම්මල පවු බන්
තාම ගහ යට තොපි අපි වෙනකං
වලේ පණ්ඩිත වෙන්නේ තොපි අපි එනකං
වැටුන්නෑ අහසින් පටන්ගත්තේ පහලින්
Loco තමා ඉස්සෙල්ලම පොඩි එකා රැප් කරේ සිංහලෙන්
මලට මාල Swag කාසි වලට යන්නේ වාසි බරට
Race යන්න බෑ තොපි දන ගෑවට
අපි වගේ වෙන්න බෑ අපි වගේ රඟපෑවට
Niggah... අපි

[Loco]-Chours
Sriggah.. Yeah..Locohood Eentertainment
අපි වගේ
උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ...//

[Bornlord]-verse 1
Loco මුන්ට බෙරිහන් දුන්නෙ අපි කඩන් පෙනහළු
මම මරුනු දවසට බරයි මිනිඅලු
Manasick එකයි Homie නෑ යනු
Fuck Swag Drill Team තනිකලු
මම Zombie කනවා බොගේ මොළ
පසුබටෙ මාව කොපි
කරපන් පනිනවා ගෙට අපි Narcotics
තොග පිටින් රැප් කසලට
Loco මම මැරෙනවා මුන්ව මරන් හසලක
ලියනවා සායම් යනකන් පෑනේ
අපි කලේ දැනෙන්න යාලු උඹ නෑනේ
අපෙ ගීතය වසරට සෑහේ
බොලාගේ වෙනස උඹ දන්නෙම නෑනේ
හැමතැනම චන්ඩි
කොල්ලෝ කොළඹ සන්නි
කරයි බොළඳ සින්දු ගෙවයි අපිම වන්දි
උඹල පලයන් පන්ති ඉගෙන ගනිල්ලා මල්ලි
ඇත ඇරපන් සින්දු
නාවර වෑවර රැපෙක් ඈවර දෑවර
බොලා කළා වෙන්දේසි
දේශීය අපි කොල්ලෝ උඹල විදේශී
ඒක නිසයි හති වේදනා පේශී
Drill Team වගෙ වෙන්න නෑ මල්ලි ලේසී
වෙනම ඉපදී කරපන් උඹ පාරමිතා
වෙනස Manasick අරන් ඇවිත් ඉන්නේ Borna නිසා
මොන කෙරුමෙක් වැඩ දැම්මත් වැඩක් නෑ
Westnahira වගේ වෙන්න බෑනේ

[Loco]-Hook
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ...//

[Minol]-verse 2
රෑ අහස දිහා බලපුවාම
වටෙ දිලිසෙන තරු අරගෙන
පොඩි කරනවා මගේ අතකට
කළු කරනවා අහසම මම
කාලය විප්ලවාදය
අමරණීයයි මගෙ ප්‍රාණය
පොතකි හිතකි මට සාමය
දෙවියන් මට නැත ප්‍රාණය
වෙනසකි උඹලා නොදැක
වෙනසක් කල මං අද
වෙනසක් හොයනවා දැක දැක
වෙනසක් ඇති මිනිසා
මම කඩනවා හැම ගිනි කන්දම
ඉරිතලනවා මිහිතලයම
විලි හංගන හඳ  අරගෙන
තියනවා කුලී ගෙටම ගින්දර
ඒ අළු අරගෙන හදනවා මම ලියන පැන්සල
රතු ලේ පාරකි ගිනි අඟුරෙන් තියල පිච්චුන
මට කියපන් උඹල මගෙ මොනාද දැනෙන සුන්දර
මෙ කතාව
කියන සතාට
මද විලාප දෙන හිතේ හිරකල
පතාන ගිනි යතාර්ථය
ඉකි ගැසූ හැටි මත ෆැන්ටසි
ලතා මිසක නොමියෙන
බව කතා කලද
පතාගෙනම වචන දෙක තුනක ඇරුනම
හිතා උබව ළඟ කැඩපත මවාගෙන ම සිනාසුනා මම
Minol
Locohood

[Loco]-Hook
උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ...//

[Chrish vix]-verse 3
අඳුමයි වැඳුමයි දරදඬු වෙන්න යැදුමයි
සැදුමයි රැඳුමයි හරබර වදන් විදුමයි
අහා...
වරමත සත්තම් සිත්තම් සැරවදන් ගෙත්තම් රළුකත
ගිනියම් මරුමුස වදන් කර්කශ නිර්මල බොලා මුනිවත
භිෂණ ගනකම රණපත
යාවෙන හාවෙන
වාදේ කදුලුපිටු
නෑවෙන වෑවෙන
විජිතයෙ සතරු පිටු
මිතුරු පිටු පෑරෙන
අහපන් දැන් ලෙව කාගෙන
ඇහැරගෙන දැහරගෙන දෑස්
වැහැරගෙන දැහරගෙන සවනක් රැස්
රැප් හා..ශ්‍රාවක තරතල තරතල තතරමින්
දාවික මදාවික වනමැද රතු එලි තාත්වික
නාවික ව්‍යුහික හෙළ රළ පෙරලන සාර්ථක
බන්ධන තරවෙර නරු උප බන්ධන
රන්දන කන්දෙන හෙළ අපි රැප් අභිනන්දන
මතවේද මතධාරී ශාස්ත්‍රික මතවාදී Vix වේග අධිකාරී
ජාතක යස හෙළ බස රස මිස දස මස
ලාංකික විස නස අස කළු සිංහල තර අදහස
අලුත උපන් විකට චරිත දුසිරිත සිවුපා ලාභය
රස්තා වස්තර විලි නිරවස කෙලෙස් පුරන නුපුරුදු සිත
ප්‍රගතිය දැන ලියමින් සංස්කෘත ක්‍රියා ප්‍රකෘතිය අණ්ඩජ
සමරුව මත විලි නන්දන දෙපා වාස ගරු රන්දන
ධාරණ රැප් වාරණ කැඳවුම් රණ ධාවන යාවෙන නද
හෙළ බස ආදී හැදී සැදි නිර්වාරණ
හර බල තෙද බල තාත්වික තරමට වර සංගීතය Locohood

[Loco]-Hook
උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ...//

--------------------------------------------------------------------
මේ ලබා දී ඇති සිංහල රැප් Lyrics පිළිබද “ තරිදු මධුසංක (Migzzy) ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
---------------------------------------------------------------------
 SL Hiphop Music - Sinhala Rap SLHM

★ Send Your Songs To Us ★
slhiphopmusic@gmail.com

★ Like Us On Facebook ★
www.Facebook.com/SLHiphopMusic

★ Visit Our Website ★
www.SLhiphopmusic.com

Drill Team - Api Wage Ft. (LocoHood Presents ) 
Full Sinhala Rap Lyrics Download
Download
Click To Begin
8.1KB .TXT

Download Song Drill Team - Api Wage Ft. 
(LocoHood Presents ) [Bornload , Minol, CrishVix , Loco)
Download
Click To Begin
Go This Link

Previous
Next Post »