SL HipHop Music Sape Inne - Smokio ft Prasa Kg Full Lyrics ~ SL Hiphop Music

Sape Inne - Smokio ft Prasa Kg Full Lyrics

Read Sape Inne - Smokio ft Prasa Kg Full Lyrics
------------------------------------------------------------------------

Verse - Smokio

ගන්නෑ මම කේන්ති - ගහලා ඉද්දි කේ කේ
එන්නෙපා හැප්පෙන්නනම් - වෙන්නෑ කොල්ලෝ ලේසි
මම ගන්න ආතල් - ගන්නෑ උබ චාටර්
තියන්න බෑ මගෙ ලඟින් - දුරින් ඉන්න පාට්නර්
හැමදාම වගේ අදත් මමයි ප්‍රසයි අහසේ
දාන්නෑ අපි මරිසි දවසෙම නිදහසේ
මම ඉන්නේ සැපේ කැරකෙද්දි ලෝකේ
ආතල් එක තමයි නැති වෙන්නෙ නැති රෝගේ
ජීවිතේට රිවස් නෑ ආතල් එකට බ්‍රේක් නෑ
මේ ලෝකෙට එන්නේ හිස් අතින් එද්දි මුකුත් ගේන්නෑ
උඩින් එද්දි ගේම් නෑ යටින් එද්දි පේන්නෑ
උඩින් යටින් නෙවෙයි මම කෙලින් එන්නේ කේස් නෑ
යාළුවෝ එක්ක ආතල් ගද්දි සීමාවක් නෑ
මම හරිම පැත්තේ ඉන්නේ කාටත් දීලානම් නෑ
අත දුන්නොත් මිසක් මගෙන් කාටත් බාදාවක් නෑ
ඕනේ සැපේ ඉන්න මරාගන්න ආසාවක් නෑ මට

Chorus - Prasa Kg

ඕනේ සැපේ ඉන්න ඕනේ නෑ මරාගන්න...
මට ඕනේ සැපේ ඉන්න ඕනේ නෑ මරාගන්න...
ආස නෑ මං ගහගන්න ඕනේ නෑ මරාගන්න...
ඒත් උබ ආවොත් හැප්පෙන්න වෙන්නේ කැපෙන්න... 

Verse - Smokio 

මම ඉන්නේ සැපේ ඕන්නෑ මරාගන්න
ලපයි සිපයි රඟද්දි බෑ දරාගන්න
මූනට මූන වරෙන් මං ගැන බලාගන්න
කවුද මුලින් එන්නේ ඔළුව පලාගන්න
මට ඕනේ සාමෙන් ඉන්න ඔතන්න අදින්න
ආසයි කහින්න වදින්නේ නහින්න
බහින්න බහින්න ගැහුවා වදින්න
සැපේ ඉන්නේ එන්නෙපා රෝම අදින්න
අරන් වරෙන් මන්න අරන් වරෙන් කැති
හොයාගන්න බැරිවෙයි දුවාගන්න පැති
පාඩුවේ ඉන්නේ ඒකයි මගේ හැටි
කරන්නෙපා තිරිසනෙක් හිතක් නැති
ඇති දැන් ඇති විකාර දාන්නෙපා බොරු හිනාව
මේකයි කතාව දෙයියෝ දුන්නට සමාව සමාවක් නෑ මගෙ ගාව
දෙවියෝ නෑ හිටියත් අදාල නෑ මං දිවිය ලෝක ඉල්ලුවෙ නෑ
නවතින්නෑ නවත්තන්න බෑ පුළුවන් එකෙකුත් නෑ
මූනට හිනාවෙලා පස්සෙන් අනින උන්ට
අපේ පැත්තේ කොල්ලෝ කියන්නේ ලොල්ලෝ
අපි ඉන්නේ සැපේ ඉඳපං උබලත් සැපේ
විහින් ආතල් කඩාගන්නෙපා කොල්ලෝ

Chorus - Prasa Kg

ඕනේ සැපේ ඉන්න ඕනේ නෑ මරාගන්න
මට ඕනේ සැපේ ඉන්න ඕනේ නෑ මරාගන්න
ආස නෑ මං ගහගන්න ඕනේ නෑ මරාගන්න
ඒත් උබ ආවොත් හැප්පෙන්න වෙන්නේ කැපෙන්න

Verse - Prasa Kg

මට ඕනේ සැපේ ඉන්න මට ඕනේ අහසේ ඉන්න
මට ඕනේ නෑ මරාගන්න මට ඕනේ රැපට ඉන්න
රැප දාගෙන විස දාගෙන ජීවත් වෙන්න
කැප දාගෙන හිස වහගෙන කිවුවත් පට්ට
ජාති වදන් ගලපන්නේ කිලෝ ගානට
ජාතිබේද එපා මචං ලංකාවට
පක්ශ පාට වැඩක් නෑ මං ඇත්ත පැත්තට
ලක්ශ ගනං වදන් දෙන්නේ ඇත්ත තිත්තට
ආතල් එකේ ඉන්නේ අහසේ ඉන්නේ කාටත් නෑ කරදර
පාඩුවේ ඉන්නේ රැප් අහගෙන දාගෙන ගෙවෙනවා දවසම
සාමෙන් ඉන්න අහසෙ ඉන්න සාමෙන් රැප් කරන්න
ඒත් උබ ආවොත් හැප්පෙන්න වෙන්නේ මැරෙන්න

Chorus - Prasa Kg

ඕනේ සැපේ ඉන්න ඕනේ නෑ මරාගන්න
මට ඕනේ සැපේ ඉන්න ඕනේ නෑ මරාගන්න
ආස නෑ මං ගහගන්න ඕනේ නෑ මරාගන්න
ඒත් උබ ආවොත් හැප්පෙන්න වෙන්නේ කැපෙන්න

Lyrics By Gayan Oliver 
Www.facebook.com/slhiphopmusic 
Www.slhiphopmusic.com

Sape Inne - Smokio ft Prasa Kg Full Lyrics Downlaod 

Click To Begin
2.81KB .txt
Sape Inne - Smokio ft Prasa Kg Mp3 Download

Go To Link
Download & Listen

Previous
Next Post »

2 comments

Click here for comments
suche
admin
September 21, 2015 at 11:23 AM ×

https://drive.google.com/file/d/0B2xuOVW7Q4HgbmZPZ3pLUW9TSzg/view?usp=sharing

Reply
avatar