SL HipHop Music Nachna - Smokio Rap Lyrics , And Lyrics Photo Download (Sinhala Rap Lyrics) ~ SL Hiphop Music

Nachna - Smokio Rap Lyrics , And Lyrics Photo Download (Sinhala Rap Lyrics)

Nachna - Smokio Rap Lyrics , And Lyrics Photo Download (Sinhala Rap Lyrics)
Read Nachna - Smokio Rap Lyrics
අැගේ නැලවෙන දෙනෙත් සමානයි මායම් දහසක්
නලියන දෙතොල් කිව්වා මට රහසක්
Hey අාසයි විදින්න පහසක් යමු දිවියලෝකේ
අල්ල ගන්න අතින් බදාගන්න තදින්
රැයක් නෙමේ දිනක් දෙන්නෑ නිදහසක්
Shawty නැටිලි ම ඔයාගාව පැටලි ඉන්නම් දැවටි නැවති
දෙන්නම් දේ ඔයා කැමති
රගන දෙව්ගන තවුතිසාවෙන් පැමිණි 
Shawty මම රජෙක් වෙන්න මගේ රැජිණි
 
Nachna - Smokio Rap Lyrics TXT File Download
http://www.filetolink.com/4eba7eb4cf

Nachna - Smokio Rap Lyrics Photo Download
Normal Quality Photo Download (JPG)
 
High Quality Photo Download ( JPG) [Deviantart]
sl-hiphop-music.deviantart.com/art/Smokio-Nachna-2015-Sinhala-Rap-Lyrics-559250078

Nachna - Iraj & Chingy & Smokio Ft. Tony T Neha KakkarYama Mp3 Download

Previous
Next Post »