SL HipHop Music Oba Ayeth Enne - Prasa Kg Song Full Lyrics Download ~ SL Hiphop Music

Oba Ayeth Enne - Prasa Kg Song Full Lyrics Download

Read Oba Ayeth Enne - Prasa Kg Song Full Lyrics 
 Oba Aayeth Enne - Prasa KG Full Lyrics------------------------------------------------------------
[Chours]
ඔබ අයෙත් එන්නේ කවදාද අම්මේ...
ඔබ එන දින ගනිනවා හැමදාම..හැම රෑම....///
අම්ම අයෙත් එන්නේ කවදාද අයියේ..
නංගි මගෙන් අහනවා හැමදාම..හැම රෑම...//

[Rap]
මම මේ ලියුම ලියන්නේ
මේක ඔබට දකින්න ලැබෙයි කියලා හිතලා අම්මේ
අයි සැහෙන කාලෙකින් ලියුමක් එව්වේ නැත්තේ
 ඔබ කවදද අපිත් එක්ක ඉන්න එන්නේ
දැන් තාත්තා හැමදාම හොදටම බොන්නේ
එය හැමෝ එක්කම තරහෙන් වගේ ඉන්නේ
තාත්තා ඔයාට ආදරේ ඇති ගොඩක්
එත් එකට නෑ ඉඩක්
දුකට වෙන්නැති සමහර විට හැමදාම බොන්නේ
අවුරුද්දකින් නෑ ඔබව දැක්කේ
නංගි අහනවා හැමදාම අම්මා කෝ අය්යේ
මං කොහොමද උත්තර දෙන්නේ
ඔබ කොහෙද ඉන්නේ
මගේ ඇස් වලට එන කදුළු ඇයට හොරෙන් හංගන්නේ
හැමදාම රවට්ටන්න බැ
එන්නේ කවදාද දන්නේ නැ
බත් එකේ කිසි රහක් නැ
මවු සෙනෙහස අපේ ගෙදර නැ
අයේ එයිද දන්නේ නැ
හිත තේරුම් ගන්න දෙන්නේ නැ
මේ වැගේ දුකක් වෙන්න නම් මට හිතෙන්නේ අහසේ දෙවියෝ නැ

[Chours]
ඔබ අයෙත් එන්නේ කවදාද අම්මේ...
ඔබ එන දින ගනිනවා හැමදාම..හැම රෑම....///
අම්ම අයෙත් එන්නේ කවදාද අයියේ..
නංගි මගෙන් අහනවා හැමදාම..හැම රෑම...//

[Rap]
ලියුම් ලියුවට කාට යවන්නද යවන්න ලිපිනය දන්නේ නැ
තාමත් ඉස්කෝලේ යන්න බැ
නංගි තාම දන්නේ නැ
රට ගියේ අපේ අනගෙතේ ලස්සන කරන්න කියලා නේ
දැන් ලස්සන අනාගේතෙත් නැ තිබ්බ ලස්සනත් නැ
රුදුරු කාන්තාර අපායට ඔබ ගියේ ඇයිදෝ
පොළොංගු විතරක් නෙමෙයි මිනිස්සුත් විසයිදෝ
නැතිඋනු අම්මගේ ආදරේ සල්ලිවලට ගන්න පුලුවන්දෝ
මියගිය හේතුව අපට බොරු කෙරුවදෝ
Body ඒක ගන්න සල්ලි කෝ?
හීනෙන් හරි ලගට එන්නකෝ
තාත්තගේ හිත හදන්නකෝ
අපිව සනසන්නකෝ නොසිතු විදියට ඔබ කොහෙද ගියේ
අපිව තනි කරලා දාල මේ ලෝකයේ

[Chours]
ඔබ අයෙත් එන්නේ කවදාද අම්මේ...
ඔබ එන දින ගනිනවා හැමදාම..හැම රෑම....///
අම්ම අයෙත් එන්නේ කවදාද අයියේ..
නංගි මගෙන් අහනවා හැමදාම..හැම රෑම...//

Lyrics ByYasanga Kavishan (Mr.YK)
Www.Facebook.Com/SLHipHopMusic
Www.SLhiphopmusic.online.lk

Oba Ayeth Enne - Prasa Kg Song Full Lyrics Download
Download
Click To Begin
4KB .txt
Oba Ayeth Enne - Prasa Kg Mp3 Download
Download
Click To Begin
4.2MB .MP3

Previous
Next Post »