SL HipHop Music Mama Lankawe - Prasa KG Ft. Prageeth Full Lyrics Download ~ SL Hiphop Music

Mama Lankawe - Prasa KG Ft. Prageeth Full Lyrics Download

Read Mama Lankawe - Prasa KG Ft. Prageeth Full Lyrics
-----------------------------------------------------------------------
හලෝ Prasa ඔහේ මොකද බං වේන්නේ
අමිමාට සිරි ජාති ඇ පිස්සු
නෑ සිරාද බං..
ඕවි ඕවි බං ඉක්මනට වාරේන්කො...


කිලෝ වලින් රැප් Prasa Kg ජාති
රේගේ රැප් සේටි වේලා ආහසේ
දේයියෝ නැ...

(රේෂානා)
හිත ලංකාවේ මලේ හිටියත් කොහේ
මම ලංකාවේ මලේ යන්නෑ එ ගතිය දුන්නත් මෙ ස්‍රුතිය..//

(Prasa kg)
සුතිය අමුතුයි එත් පටිට තියේනවා ගතිය
මේ තැටිය කැරකේද්දි ආතල් නැටවේන ගතිය
කොහේ හිටියත් ලෝකේ හැමදාම දනවා පාටිය
පේලේන්ටිනමි ජාතිය රසම පන් වාටිය
ගැනසිය ඉන්නවා හන්දියේ
සමහරැ බහින්නේ වානඩියේ
සේටි උනොත් අනිවා අල්ලන numbare අයියාන්ඩියේ
බිව්වම එනවා යකා ෂේනික දාගන්නවා කොක්ක
කිව්වට දෙනව කියල කවුරුත් දෙන්නෑනෙ බොක්ක

(රේෂානා)
හිත ලංකාවේ මලේ හිටියත් කොහේ
මම ලංකාවේ මලේ යන්නෑ එ ගතිය දුන්නත් මෙ ස්‍රුතිය..//

(Prasa kg)
සරමට බහිනවා කොචිච්ර හිත මැරැවත් නිදහස්
කරැමේට සිංහල බැරි එවුන්ට නෑ මේ අදහස්
Posh විදිහට රඟ පානවා මොන Phoshda අපිට
කෝස් කාලා මමත් රැප් දේනවා chinti වාගේ තොපිට
අඹ නේල්ලි රඹුටන් නැත්තන් දේන්ටද ජමිබු
වේන භාෂාවකට කොහේද තියේන්නේ මචං කොමිබු
හැමදාම වාගේ නේමේයි ඉරිදාට වැටේද්දි විශේෂයි
වට මිලන උනාම දුකට ඇඩෙද්දි අතිවිශෂයි

(රේෂානා)
හිත ලංකාවේ මලේ හිටියත් කොහේ
මම ලංකාවේ මලේ යන්නෑ එ ගතිය දුන්නත් මෙ ස්‍රුතිය..//


(Prasa kg)
පැක් එක කපනව කොල ගැනල තියනව තරක්ක
කොල ඇදල ගහන මොල එල හරක්ද බොල
ඇල දොල ලග මල යන්ඩ අහාසට පහාසට
වැල කේල හලන් කාන්නේ අසාවට රහාසට
තඩි බිල්ඩින් මැද්දේ සේටි උනාත් හිත මගේරටේ
බොඩුබිල්ඩින් නොකෙරුවත් කෙල්ලො දැන් මගෙ වටෙ
හිටියාට ලෝකේ වටේ
ගහාන්ට දන්නවා ගැටේ
මම ලංකාවේ මලේ
අල්ලායි උබලා මගේ ඇටේ

(රේෂානා)
හිත ලංකාවේ මලේ හිටියත් කොහේ
මම ලංකාවේ මලේ යන්නෑ එ ගතිය දුන්නත් මෙ ස්‍රුතිය..//


අපි ඒකෙම්ම .lk Praget Pararage
රස්තියාදු ගතිය සංඟිතය අපේ බොක්කේන්

Lyrics By Dravinda Thimira
Www.Facebook.Com/SLHipHopMusic
Www.SLhiphopmusic.online.lk
Mama Lankawe - Prasa KG Ft. Prageeth Full Lyrics Download
Mama Lankawe - Prasa KG Ft. Prageeth Mp3 Download And Online Listen
Download And Online Listen Link

Previous
Next Post »