SL HipHop Music Rap Adhyaapanaya ChrishVix (Drill Team) Full Lyrics ~ SL Hiphop Music

Rap Adhyaapanaya ChrishVix (Drill Team) Full Lyrics

Rap Adhyaapanaya ChrishVix (Drill Team) Full Lyrics

Intro
හෙල රෑප් බස වේදිකාව ViX !
නව මුලකුරු විෂය දහරාව
යාත්‍රාව මවු බස මාත්‍රාව රෑප් වස
ආන්ත්‍රාව! අහගනින් පෑදි පෙල අදහස

 අරමුනක් නොමෑරෙන තුල අද්යාපන
 එපා යවන්නට කලුවව නන් මාරපන
 නෑහ පොත් පත්තර ලියුම් ලොකු දේශන
 ඈරබුම මෙ Boi රෑප් අද්යාපන

Verse 1
Whoom,Sri Lankan,Mihin Lanka,Qatar Airways
බලන් ඉන්න ආසයි යනකොට උඩින් Galleface
දඩු මොනරෙකු මෙන් අහස් නෑගි යන්තරයයි
නිපෑයුම නිස Wright සහෝ මන්තරයයි

මේ ගසේ බොහෝ Yeah!! රතු Apple තිබෙ
හොද ළමයා Newton උන්නෙ වෑටෙනකන් ඉබේ
වෑටෙන්න නම් හේතුව පොලොවෙ ආකර්ශනේ
Boi Newton නියමය ගුරුත්වාකර්ශනෙ!!

අදින්න නම් Try කරා ඈතුන් පවා
ඵලක් නෑහ උනේ බීරි අලින්ට වීනා වයා
අපායට උනත් වෙලාවට වසයි අලුගෝසුව
නිපෑයුවේ Krimiyan ඒකයි අත් ඔරලෝසුව


Hydro,Heli,Lithuwi,Beli,Boro,Kabaran
Nytro,O2,Floro,Neo,Sodi,Magaran,
Alumi,Sican,Pissu,Sophi,Chlori,Argon,Potta,Casa
ආවර්තිථා වගුවේ උපත රුසි රසායන Dimithri නිසා


 Chorus
කෑල මිතුරු හෙල අකුරු ඉගෙනාන්
පල ඉතුරු අලු දකුරු වදනාන්
කල ඈදුරු මල සිකුරු කරුමාන්
බස මේ රෑප් නුවන සරුමාන්

නුවණ පහන මතුපිට පිළිතුර
සරණ කිරණ වෙත අත ඈති දුර
අතුරු මිතුරු කළට වෙයි හතුරු
හිතේ ඈති රූ මෑදුරු හදපන් කර අකුරු


 Verse 2
වෑල්ල සිඹින රෑල්ලේ කතිර සෙල්ලම්
Barack Obamata බරක් වෙච්ච රට American
රකී තවමත් බක තපස් Christopher Colombus
Plolowiya Piyajo නෑතිනම් හෑදුවෙ Compass

දුම්රිය පොල නවාතෑන කරෙ ශිල්පය
999  ඉතුරු කෙදි ස්වල්පය
සාර්ථකයි!! Thomas Alwa නිපෑයුම බල්බය
නිස සෙවුම Benjamin Franklin බලය විඩුලිය

කරයි අනාවරන දහරාව විදුලිය
පවා තුල මොලය සන්වේදි ඈමීටරය
යන්තරය වෙයි මෙක ගෑල්වනෝමීටරය
Michael Faraday නගයි ගොඩ මේකේ කතාන්දරය

Noughty උනත් ගොඩක් හොදයි කියයි Nice Munchee
දෑන්වීම් වෙලද කතා පුවත් ආරන්චි
ප්‍රකාශය සවනට හෑදුවත් Macaroni
අහපන් Radio ව කෑඩුවේ Marconi

Chorus
කෑල මිතුරු හෙල අකුරු ඉගෙනාන්
පල ඉතුරු අලු දකුරු වදනාන්
කල ඈදුරු මල සිකුරු කරුමාන්
බස මේ රෑප් නුවන සරුමාන්

නුවණ පහන මතුපිට පිළිතුර
සරණ කිරණ වෙත අත ඈති දුර
අතුරු මිතුරු කළට වෙයි හතුරු
හිතේ ඈති රූ මෑදුරු හදපන් කර අකුරු


 Outro
උගත මනා ශිල්පයයි මතු රෑකෙනා
බස් වහරකි විධ්වත් දුර දකිනා
සොරා ගත නොහෑකි උදුරා ගත නොහෑකි දනය පමනයි ශිල්පය නිසා ගනින් ඉගෙනා
උපාය දන්නන් අපායේ නොවෑටෙති
ශාස්ත්‍රය Torrential සියවස් පෑවතෙති
තියගනින් දෑනුමට ViX රෑප් Lucifer
අවසර දෙන්න පාඩම් කරන්න ලොකු සර්
 මහන්සියේ 

 අපේ මහන්සියේ ප්‍රයෝජනයක් තියනවා කියල හිතෙනවා නම් පොඩි තැක්ස් පාරක් වත් දාල ගියානම් සතුටුයි

Previous
Next Post »

2 comments

Click here for comments
June 13, 2015 at 8:35 PM ×

ela ela........ digatama karan yanna bro........

Reply
avatar