SL HipHop Music K Mac තම සමු ගැනීම ගැන කියන කතාව ~ SL Hiphop Music

K Mac තම සමු ගැනීම ගැන කියන කතාව


K Mac තම සමු ගැනීම ගැන කියන කතාව:-
""අපි සිංහල රැප් මුලින් ම කරද්දි.... ලංකාවේ සිංහල රැපස්ලා දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි හිටියේ... ඒත් අද සිංහල රැපස්ලා තිහක් විතර ඉන්නවා.. ඔක්කම දෙයක් හරියට කරනවා!! හදවතින්ම සතුටුයි; අාඩම්බරයි...මට කියන්න තියෙන්නේ රැප් කියන දේ job ඒකක් කර ගන්න ඒපා.. hobby ඒකක් විදිහට කරන්න කියලා.. සමු ගන්න වෙලාව මේ.. :) Time To Say Good Bye To The Music (Sinhala Rap) Thanx To The Big Homie IRAJ.. ඔයා නිසයි මම මෙතන ඉන්නේ Bro.. #Salute & My Crew Durty 4 Four #44 Kalliya & All The Loyal Sinhala Rap Fans.... Lov U All #Sinhala Rap 4 Life Nigga #සිංහල රැප් මැරෙන්නේ නෑ කවදාවත් #Peace""

නමුත් මේ තිරනයට මොහුගේ කිසිම රසිකයකු ගේ කැමැත්ත හිමි වී නැත....

Previous
Next Post »